ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන - 2023

 ළමා ආරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන - 2023

ළමා ආරක්ෂාව පිළිබදව දැනුවත් කිරීම හා ජංගම දුරකතනය, අන්තර්ජාලය නිසි ලෙස භාවිත කිරීම පිළිබදව දැනුවත් කිරීම...2023.06.23 නාලන්ද මහා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ දරුවන් සදහා සිදු කෙරිණි.

* ළමයින් ළමයින් අතර සිදුවන ගැටලු ( bulling)

ශාරීරිකව සිදු කරන දඬුවම්, පහරදීමනිසා සිදුවන ශාරීරික හානි 

උදා- පඩිපෙලකින් බහින විට තල්ලු කිරීම නිසා වැටීමෙන් සිදුවන හානි,

බහින් බස්වීම් දුරදිග යාමෙන්  සිදු කරන පහර දීම් නිසා ශාරීරිකව සිදුවන හානි

* නිවසේදී මහ මග දී ආරක්ෂා වන ආකාරය.

* හොද හා නරක ස්පර්ශය

* කායික අපයෝජනය

* මානසික අපයෝජනය

* නොසලකා හැරීම්.

* ජංගම දුරකතන හා අන්තර්ජාලය නිසි ලෙස භාවිතා කරන ආකාරය හා වැරදි ලෙස භාවිත කිරීමෙන් සිදුවන හානි. - උපදේශන නිලදාරී රුවිනි නවරත්න මිය විසින්.

6 ශ්‍රේණි දරුවන් 84 ක් සහභාගී වූ අතර වීඩියෝ සහ ක්‍රියාකාරකම් ඇතුලත්ව ඔවුන්ගේ වයස් කාණ්ඩයට ගැලපෙන ලෙස  වැඩසටහන සිදු කරන ලදී.





Post a Comment

Previous Post Next Post